Glass Image Background
Buddhipāla AI Academy
cover image
Limited slots
ශිෂ්‍යත්වයට AI ( කෘතිම බුද්ධි ) සහායක ලබා දීමේ එක්දින සැසිය
Hosted by
host-profile-image
SoulMate

AUG

19

Tue, 19 Aug

04:00 AM - 06:00 AM (Coordinated Universal Time)

Colombo, Sri Lanka

Register to get location
Event starts in

0

days

0

hours

0

min

0

sec

Get your tickets for free!
This event is free for all to join.
Ticket PriceFree

Ticket PriceFree

About

ප්‍රධාන අරමුණ: ශ්‍රී ලංකාවේ 1-5 ශ්‍රේණිවල ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ව, නවීන AI තාක්ෂණය භාවිතා කර, දරුවාගේ අධ්‍යාපන ගමනේ සක්‍රීය සහායකයින් බවට පත්කිරීම. අපි ඔබට "පාඩම් කියා දෙනවා" වෙනුවට, පාඩම් වැඩ පහසු කරගන්නා " AI තාක්ෂණය සහිත මෙවලම් අධ්‍යාපනයට සිංහලෙන් භාවිතා කරන හැටි" කියා දෙනවා. අපගේ මෙම පාඨමාලාවෙන්, Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI App ( කෘතීම බුද්ධි ඇප් ) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම උදව් කරන හැටි අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා.
Event By
Ask a question

Location

ශිෂ්‍යත්වයට AI  ( කෘතිම බුද්ධි ) සහායක ලබා දීමේ එක්දින සැසිය
Register to see location
Colombo, Sri Lanka
This event is part of a community
community-profile-image
Buddhipāla AI Academy
14 Members

By claiming this, you also unlock

Community access
New updates
2 Posts
Built with

ශිෂ්‍යත්වයට AI ( කෘතිම බුද්ධි ) සහායක ලබා දීමේ එක්දින සැසිය

Tue, 19 August • 04:00AM