Glass Image Background

ඔන්න ඔයාලටත් මගේ content වලින් dollars හොයන්න පුළුවන් දැන්

> ඔන්න ඔයාලටත් මගේ content වලින් dollars හොයන්න පුළුවන් දැන්


මගේ community එක සම්පුර්ණයෙන්ම Free කියලා ඔයාලා දන්නවනේ. අය Membership නෑ ඕනි කෙනෙක්ට නොමිලේම Join වෙලා මෙ වැඩේ කරලා dollar හොයන්න පුළුවන්.


Nas එක හරහා මගේ content share කරලා ඔයාලට දැන් earn කරන්න පුළුවන්.


50 Million Digital assets Pack එක දැන් ඔයාට $15 ක් දීලා මගෙන් ගන්න ඕනි නෑ. ඔයාලට පුළුවන් Affiliate Link එක හරහා Earn කරන්න. 50% commission එකක් දීලා තියෙන්නෙ ඒ කියන්නෙ එකක් sale කරොත් ඔයාට $7.5 මට $7.5 ක් විදියට එන්නෙ 😏


* මෙන්න 50 Million assets Pack එකේ Affiliate Link එක - https://nas.io/shevin/products/qsfd?joinAsAffiliate=1


ඒ වගේම Hosting Package එකත් මම Affiliate Product එකක් කරා ඔන්න. ඒකෙනුත් ඔයාට 20% වෙනකන් commission එකක් ගන්න පුළුවන් 😁


* මෙන්න Hosting එකේ Affiliate Link එක - https://nas.io/shevin/products/bzvz?joinAsAffiliate=1


තව තියනවා තව තියනවා. WordPress Premium Recorded Course එකෙනුත් හොයන්න පුළුවන්.


* ඔන්න ඒකේ affiliate Link එක - https://nas.io/shevin/products/luwa?joinAsAffiliate=1


ඒ වගේම දැනට අවසාන වශයෙන් 5 වෙනිද පටන් ගන්න Bootcamp එකට කට්ටිය Join කරගන්න එකෙත් affiliate දැම්මා ඔන්න ✌️


* ඔන්න එකේ affiliate link එක එහෙනම් - https://nas.io/shevin/events/wordpress-premium-bootcamp-special-offer-for-community-members?joinAsAffiliate=1


එහෙනම් ඔන්න community එකේ ඉන්න හැමෝටම වාසියක් වෙන විදියට වැඩක් සෙට් උනා. ඉස්සරහට මම add කරන හැම content එක්කට 20% ඉදලා 50% වෙනකන් commission දානවා ඔයාලටත් passive income එකක් විදියට කරන්න පුළුවන් එහෙනම් හැමෝටම ජය ❤️


තව කට්ටියට ශෙයා කරන්න.✌️😁



ස්තූති

මම ශෙවින්.

191

2

This post is part of a community

Shevin Nikesh

On WhatsApp

569 Members

Free

Hosted by

Shevin Nikesh

Hi, welcome to the Shevin Nikesh community. To learn WordPress, UI/UX, Digital Marketing and many more subjects. Find the knowledge you need and join your own community. Learning and Growth: Complete courses, notes, pdfs and monthly knowledge development programs to improve your skills and knowledge. 💵 Learn and Earn: Let's learn how to use the knowledge you learn and your ability to monetize your ability in the right ways. 🤝 Premium Support: Connect with like-minded individuals, share experiences, and receive guidance from experts. 📈 Exclusive Content: You can experience exclusive content through our community. Generally no one wants to teach secrets or knowledge they have learned and how to make money. But you can learn everything through this community. Whether you're looking to advance your career, explore new technologies, or simply connect with a passionate community, you're in the right place. Get ready to unlock your potential and embark on a journey of continuous improvement with us!
Built with
en