






ඔබේ ඔළුවටත් නිතරම අලුත් අදහස්, "crazy ideas" එනවද? ඒත් ඒක ඇත්තටම පරිගණක වැඩසටහනක් (program) විදිහට හදාගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිව ලතවෙනවද?
Programming කියන්නේ magic එකක්. Python කියන්නේ ඒ magic එක කරන්න පාවිච්චි කරන ප්‍රබලම මන්ත්‍ර එකතුවක්.
මේ "Python මන්ත්‍ර" වැඩසටහනේදී අපි ඔබට කියලා දෙන්නේ නිකන්ම කේත ලියන්න නෙවෙයි. ඔබේ අදහස් වලට පණ දෙන 'කේත මන්ත්‍ර' හරියටම පාවිච්චි කරන හැටි.



