challenge banner image
KDJ - Pro Community
Old is Gold - All in One Pack - 01 - වැඩ්ඩෙක් වෙන්න හැමදෙයක්ම ඉගෙනගන්න
cover image
$100
thumbnail
thumbnail
thumbnail
391 participants
About Challenge

අපි ඉතා සතුටින් ඔබ වෙත ගෙන එන "Old is Gold Pack 1" යනු, 2025 සැප්තැම්බර් 1 වන දිනට පෙර අප විසින් උඩුගත (upload) කරන ලද සියලුම වීඩියෝ එකට එකතු කර සකස් කළ අපගේ පළමු විශේෂ එකතුවයි.


සැප්තැම්බර් 1 වනදා සිට අපගේ Premium Series, අභියෝග (challenges) මාලාවක් ලෙස, වඩාත් වෙනස්ම ආකාරයකට ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු. "Old is Gold" Pack එකද ඔබට ඕනෑම දිනක ආරම්භ කළ හැකි අභියෝගයක් ලෙස නිර්මාණය කර ඇත්තේ, අපගේ පැරණි වීඩියෝ එකතුව ඉතා පහසුවෙන් ඔබට නරඹා, ඒ හරහා දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා දීමටයි.


කරුණාවෙන් සලකන්න, මෙම "Old is Gold" Pack 1 තුළ අප විසින් සෘජුවම උඩුගත කළ වීඩියෝ මෙන්ම, වෙනත් මූලාශ්‍ර වෙත සම්බන්ධිත (linked) වීඩියෝ ද ඇතුළත් විය හැකිය.


නමුත්, අනාගතයේදී අපගේ සියලුම නවතම Series, සම්බන්ධිත (link) වීඩියෝ ලෙස නොව, සෘජුවම Nas.io වෙත උඩුගත කිරීමට නියමිත බවද සතුටින් දැනුම් දෙමු.


ඔබගේ නොමද සහයෝගයට ස්තූතියි!

11 Checkpoints

Graphic Designing with Canva

Unlocks immediately

Learn Python - Sinhala Basic Course

Unlocks immediately

WordPress with KD - Special Live Recordings (30hrs+) - 2023/24
thumbnail
thumbnail
thumbnail
YOU
Together is more fun!
Challenges are fun with friends, pass it on.

Instructions

දැනට අප විසින් Uplaod කර ඇති සියලුම පරණ Courses List එක.

  • Graphic Designing with Canva - Sinhala Medium

By purchasing this, you also unlock

Community access
New updates
59 Posts
Exclusive content
Whatsapp Group
Built with