









මේ Challenge එක ඔයාලටම Challenge එකක් වෙන්න ඕනෙ වෙන Artificial Intelligence සම්බන්ධ Challenge එකක්. මෙතනින් ඔයාලට පුලුවන් අලුත්, වෙනස් වගේම, හිතාගන්න බැරි දැනුමක් අඩු කාලය ඇතුලත ලබාගන්න. මාස 3ක් 4ක් අතර කාලයකට තමයි මේ චැලේන්ග් එක හදල තියෙන්නෙ. එහෙනම් අපි ඉගෙනගමු?
හම්බෙන්නෙ ඉතින් හිතාගන්න බැරි දැනුමක්.
