Glass Image Background
Jay Media

Free

cover image

ATS Friendly Sample CV Template

1 Items
Product By
Ask a question

Description

අපි කලින් කතා කළා වගේ, ඔබේ CV එක මුලින්ම කියවන්නේ ATS (Applicant Tracking System) කියන මෘදුකාංගයයි. නමුත් ලස්සනට පේන්න කියලා ඔබ CV එකට එකතු කරන සමහර දේවල් නිසා ඔබේ CV එක ATS වලින් Reject වෙන්න පුළුවන්!

ඔයා ඔයාගෙ CV එකට දාන Icon සහ Photos "Human View" එකකදි ලස්සනට පෙනුණත්, "ATS View" එකේදී එය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙනවා.

ඒ කියන්නේ මේ ATS එකට කියවන්න පුලුවන් ඔයාගේ Text විතරයි..අනිත් හැමදේම(icon,Photos) පෙන්වන්නේ Error එක විදිහටයි.!

දුරකථන අංක, විද්‍යුත් ලිපිනයන් වැනි තොරතුරු අසල ඇති අයිකන ATS එකට කියවන්න බැහැ වගේම ඔබේ දක්ෂතා මට්ටම (Skills) පෙන්වීමට යොදා ගන්නා Progress Bars හෝ Charts ATS එක විසින් නිවැරදි තොරතුරු ලෙස හඳුනා ගන්නේ නැහැ. ඒවා කියවන්නේ Error විදිහටයි.!

ඒ නිසා ATS එකට අවශ්‍ය වන්නේ පැහැදිලි, සරල පෙළ (Plain Text) පමණයි.!

ඉතින් ඔයත් ඒ වගේ CV එකක් හදාගන්න බැරුවද ඉන්නේ.? අපි ඔයාට Free CV Template දෙන්නම්.

ATS Friendly Sample CV Template එක Download කරගන්න.

By claiming this, you also unlock

Community access
New updates
2 Posts
Exclusive content